Mathematics made clear
ගණිතය යනු බිය විය යුතු විෂයක් නොව, ජයගත යුතු අභියෝගයකි.
වසර ගණනාවක පළපුරුද්ද සහිතව 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ගණිතය විෂය සඳහා මෙහෙයවමි. සාමාන්‍ය පෙළ විභාගය සඳහා ගණිත ප්‍රශ්න පත්‍ර ඇගයීමේ කටයුතු වලද නිරත වන නිසා, විභාගයකට අවශ්‍ය නිවැරදි පිළිතුරු රටාව, ලකුණු ලබාගත හැකි ක්‍රම සහ සිසුන් අතින් සිදුවන පොදු අඩුපාඩු පිළිබඳව මනා අවබෝධයක් මා සතුය.
අරමුණ වන්නේ, සෑම දරුවෙකුටම ගණිතය සරලව, තේරුම් ගත හැකි ආකාරයෙන් ඉගැන්වීම සහ ඔවුන්ව විභාගයකින් ඔබ්බට ගිය දක්ෂයෙකු කිරීමය
ඇයි ඔබේ දරුවා අපව තෝරාගත යුත්තේ?
✅ රජයේ ජනප්‍රිය පාසලක ගණිත ආචාර්ය: රජයේ විෂය නිර්දේශය සහ නවතම වෙනස්කම් පිළිබඳව යාවත්කාලීන දැනුම.
✅ විද්‍යාපීඨ පුහුණුව ලත් ගුරුවරයෙක්: දරුවෙකුට පහසුවෙන් තේරෙන සරල ඉගැන්වීමේ ක්‍රමවේද.
✅ සා/පෙළ ගණිතය ප්‍රශ්න පත්‍ර ඇගයීමේ පළපුරුද්ද: විභාගයේදී ලකුණු අඩුවන තැන් සහ වැඩි කරගන්නා හැටි හරියටම දන්නා නිසා, A සාමාර්ථයක් දක්වා දරුවා මෙහෙයවීම
A class built around you
Clear explanations
Every topic starts from the idea behind it.
Weekly practice
Quizzes and marked assignments every week.
Personal feedback
Progress, results and attendance in your dashboard.
Live + recorded
Join live or watch recordings any time.
Learn with me
3 courses available — live classes, recordings, notes and personal feedback.